මර්වින් සිල්වා අත්අඩංගුවට
හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.