හිගුරක්ගොඩ අයියලා කුඩු පට්ටම් කළ සංගීත භණ්ඩවල විටනාකම ප්රසිද්ධ කරයි.
පොළොන්නරුව මැදිරිගිරිය ප්රදේශයේ පැවති සංගීත සංදර්ශනයකදී පෙක්ෂකයන් විසින් වේදිකාවට පහර දී තිබේ.
සංවිධායකයන් පොරොන්දු වූ පරිදි ගායකයන් සහභාගී නොවූ බව බවත් වේලාසන සංගීත සංදර්ශනය නතර කිරීමටත් විරෝධය පළ කරමින් මොවුන් මෙසේ හැසිරී ඇත.
වේදිකාව ඉදිරි සිටි පිරිස් විසින් වේදිකාව දෙසට දැඩි ප්රහාරයක් එල්ල කර ඇති අතර පොලිසිය එය නතර කිරීමට උපරිම උත්සාහයක් දැරුවද සැලකිය යුතු ලෙස එය සාර්ථක වී නැත.
ඔහුන් විනාෂ කළ සංගිත භාණ්ඩුවල විටනාකම මිලියන 40ක් පමණ වන බවයි සංගීත කණ්ඩායම පවසන්නේ