තරුණියන්ගේ සිත් වශී කරගත් මනමාලයා වන හෙක්ටර් ඩයස් තම බිරිද සමග පෙනීසිටි ඡායාරූප පෙලක් මෙන්න
මේ දවස් වල තරුණ පරපුර අතර ඉතාමත් ප්‍රසිද්ද ගායකයෙක් තමයි හෙක්ටර් ඩයස් කියල කියන්නේ. දකුණු ඉන්දීය නලුවෙකුගෙ පෙනුමක් තියෙන හෙක්ටර් ඩයස් නිල්වන් මුහුදු තීරේ කියන ගීතය නව මුහුනුවරකින් ගායනා කිරීමත් එක්ක ලංකාවෙ ඉතාමත් ප්‍රසිද්ද චරිතයක් බවට පත්වුනා.රටේ පවතින වසංගත තත්වය මැද තමයි ඒ නිර්මානය සිදුකරල තිබුනේ. හෙක්ටර් ඩයස් කියන්නෙ ජනප්‍රිය ගායකයෙක් වගේම කෝටිපතියෙක්. ඉතින් අවුරුදු 25 කට වඩා ක්ශේත්‍රයේ රැදී හිටපු හෙක්ට ඩයස් වඩාත්ම ප්‍රසිද්ද saxophone වාදකයෙකු විදියටයි. මේරියන්ස් සංගීත කන්ඩායමේ සාමාජිකයෙක් වුන ඔහු පසුව එම කන්ඩායමෙන් ඉවත් වෙලා තනි ගමනක් යන්න තීරනය කරනවා.
මේරියන්ස් සංගීත කන්ඩායමෙන් අයින් උන හෙක්ටර් මේ වෙනකොට D Major නමින් සංගීත කණ්ඩායමක් ආරම්භ කරල තියෙනවා. එමෙන්ම සොදුරු විවාහ දිවියක් ගතකරන හෙක්ටර් මේ වන විට දරුවන් තිදෙනෙකුගේ පියෙක් වනවා.ඒ වගේම නිල්වන් මුහුදු තීරේ ගීතයට පසුව ඔහු විසින් මෑතකදී නිකුත් කරපු සින්දුව තමයි අගනක්දෝ ඔයා කියන ගීතය. මේ මස නමවෙනිදා නිදහස් වුන එම ගීතයත් මේ වනවිට නැරඹුම් වාර ලක්ශ හතර ඉක්මවා තිබෙනවා.ඉතින් හෙක්ටර් ඩයස්ට ඔහුගේ ගායන කටයුතු සාර්ථකව කරගෙන යන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරන ගමන්ම ඔයාලට පහලින් ඔහුගේ සහ ඔහුගේ ආදරනීය බිරිදගේ ඡායාරූප කිහිපයක් දැකබලාගන්න පුලුවන්.
ඒ වගේම මේ ලස්සන ෆොටෝශූට් එක කරල තියෙන්නෙ ඉතාමත් දක්ශ Fashion & Wedding ෆොටෝග්‍රැපර් කෙනෙක් වන Erash Jayanga Dias ඡායාරූප ශිල්පියා විසිනුයි.
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
මේ වගේම අපි ඔයාලට තවත් ලස්සන ආටිකල් ගොඩක් ගෙනැත් තියෙනවා,පහලින් ඔයාට ඒව බලන්න පුලුවන්. ඒ වගේම මේ වගේ ලස්සන ආටිකල් බලන්න අපිත් එක්ක දිගටම රැදිල ඉන්න. යාලුවොන්ටත් බලන්න ශෙයා කරන්න අමතක කරන්නත් එපා. ඔබට සුබ දවසක්.