උදාරිගේ කවුරුත් දැකල නැති දික්කසාද උන විවාහයේ ඡායාරූප 24ක් මෙන්න
අපේ රටේ කවුරුත් දන්න හැඩකාර රංගන ශිල්පිනියක් තමයි උදාරි කෞශල්‍යා කියන්නෙරාවණා, හෙලි වැනි ටෙලිනාට්‍ය වලට රංගනයෙන් දායක උන ඇය ඒ හරහා ප්‍රේක්ශකයන්ගෙ ආදරයත් නොමදවම දිනාගත්ත චරිතයක් විදියට හදුන්වන්න පුලුවන්.
ඇය රංගනශිල්පිනියකට අමතරව ඉතාමත් දක්ශ නර්තනශිල්පිනියක් වගේම මෝස්තර නිරූපන ශිල්පිනියක් වශයෙන්ද කටයුතු කරනවා. ඇය විවාහ වූයේ ලංකාවෙ ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සංගීත් සතරසිංහ මහතා සමගයි . නමුත් විවාහ වී කාලයකට පසුව ඔවුන් විවාහයෙන් වෙන් වනවා. ඒ වගේඅම උදාරි මේ දින වල අන්තර්ජාලයට එක්කරන ඡායාරුප වලට ඉතාමත් දැඩි ප්‍රේක්ශක අවධානයක් හිමිවනවා. ඉතින් මේ වෙනකොට තනිකඩ දිවියක් ගෙවන උදාරිගෙ පලමු විවාහයේ චායාරූප කිහිපයක් තමයි අපි අද ඔයාලට අරගෙන ආවෙ. එම ඡායාරූප ඔයාලට පහලින් දැකබලාගන්න පුලුවන්
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)
17)
18)
19)
20)
21)
22)
23)
24)