ගොඩක් අයට අමතක සඳක් වගේ ලස්සන නිපුනිකා හේවාගමගේ ඔබ නුදුටු ලස්සනම ඡායාරූප
රංගනයට වගේම නිවේදනයටත් එක වගේම දස්කම් දක්වන අපේ රටේ ඉන්න ගොඩක් සුන්දර රංගන ශිල්පිනියක් වගේම අති දක්ශ නිවේදිකාවක් තමයි නිපුනිකා හේවාගම කියල කියන්නෙ. ඒ වගේම නිපුනිකා ඒවාට අමතරව මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වශයෙන්ද කටයුතු කරනවා.
ඉතින් රූපවාහිනියේ වැඩි හරියක්ම ගැමි චරිත රගපෑවත් නිපුනිකාගෙ උපන් ගම වන්නේ කොලඹ දිස්ත්‍රික්කයයි. ඒ වගේම ඇය අධ්‍යාපනය ලැබුවේ කොලඹ හත කාන්තා විදුහලෙනුයි.ඊට අමතරව නිපුනිකා ගැන කියනකොට නිපුනිකාට තවත් සහෝදරයෙකුද සිටිනවා.
නිපුනිකාගෙ රංගන දිවිය ගැන කියනකොට ඇය මේ වෙනකොට ටෙලිනාට්‍ය තිස් පහක් පමන ප්‍රමානයකට ඇගේ රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒවා අතරින් ඇය රංගනයෙන් දායකවුන පලමු ටෙලි සිත්තම තමයි දූවරු කියන ටෙලිනාට්‍ය. ඒ වගේම මෑතකදී ඇය අහස් මාලිගා කියන ටෙලිනාට්‍ය හරහාත් ප්‍රේක්ශකයා අතරට පැමිනියා. ඒවගේම අපි කවුරුත් ආදරේ කරන නිපුනිකා මෑතකදි විවාහ දිවියට එලඹුනා. ඉතින් ඇය විවාහ වුනේ ලහිරු දිසානායක කියල තරුණයෙක් සමගයි. කොහොම වුනත් විවාහයෙන් පසුවනම් අපිට ඇයව වැඩිය රූපවාහිනිය හරහා දැකගන්නට ලැබුනේනම් නැහැ. ඒ වගේම මේ වෙනකොට ඇය තමන්ගේ ව්‍යාපාරයක් සිදුකරගෙන යනව කියලත් අපිට දැනගන්නට ලැබුනා. ඉතින් අපි කවුරුත් ආදරේ කරන නිපුනිකාට ඇගේ කටයුතු සාර්තකව කරගෙන යන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරන ගමන්ම නිපුනිකාගේ සුන්දර ඡායාරූප කිහිපයක් තමයි මේ.
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)
17)
18)
19)
20)