වසරේ හොදම පෙම් යුවල හෙවත් සාරංග සහ දිනක්ශිගේ ඔබ නොදැකපු අලුත්ම ඡායාරූ පෙලක් කරලියට
දිනක්ශි ප්‍රියසාද් කියල කියන්නෙ අපේ රටේ ඉන්න ගොඩක් රූමත් දක්ශ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඊට අමතරව ඇය ඉතාමත් ප්‍රසිද්ද නිවේදිකාවක් වගේම ගොඩක් දක්ශ නර්තන ශිල්පිනියක්ද වනවා. ඉතින් ඒ වගේම ලංකාවෙ කලාවට සම්බන්ද ගොඩක් ප්‍රසිද්ද පවුලක් වන ප්‍රියසාද් පවුලෙ වැඩිමල් දියණිය විදියටත් අපිට දිනක්ශිව හදුන්වන්න පුලුවන්. ඉතින් සාරංග දිසාසේකර කියන්නෙත් අපේ රටේ ඉන්න ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙකුද වන නිරන්තරයෙන් ප්‍රේක්ශකයන් අතර කතාබහට පත් වන ඉතාමත් ඉහල ප්‍රේක්ශක ආදරයක් දිනාගත්ත චරිතයක් . ටෙලිනාට්‍ය වගේම සිනමාපටද බොහොමයකට රංගනයෙන් දායක වුන සාරංග මෑත කාලයේ රංගනයෙන් දායක වුන ටෙලිනාට්‍ය වශයෙන් වෙස් , අග්නි පියාපත් වැනි ටෙලිනාට්‍ය හදුන්වන්න පුලුවන්.
ඉතින් සාරංග හා දිනක්ශි මේ වෙනකොට විවාහ වෙලා ගොඩක් ආදරෙන් ඉන්නව කියන එක අපි හැමෝම වගේ දන්න දෙයක්නේ. අපි කවුරුත් ආදරේ කරන මේ ආදරනීය යුවල යුග දිවියට පැමිනුනේ 2020 වසරේ අගෝස්තු 28 වැනිදායි. ඉතින් ඒ වගේම විවාහයෙන් පසුව මේ යුවල අන් කවරදාටත් වඩා ජනතාව අතර කතාබහට ලක් වුනා. ඒ කොහොම වුනත් හොද හා නරක ප්‍රේක්ශක ප්‍රතිචාර හැමදේකදිම මේ යුවල ඒ දේවල් තම ජීවිතයට බාදාවක් කර නොගෙන ආදරයෙන් ජීවත් වීම ඇත්තෙන්ම අගය කල යුතු දෙයක් වනවා. ඉතින් අද අපි සාරංග හා දිනක්ශි යුවලගේ ආදරනීය ඡායාරූප කිහිපයක් ඔවුන්ගේ ප්‍රේක්ශකයන් වෙත අරගෙන එන්න හිතුවා. එම ඡායාරූප පෙල තමයි මේ
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)
17)
18)
19)
20)