කාලයක් රංගනයෙන් ඈත්වෙලා හිටපු රිතූ ගොඩක් වෙනස් වෙලා – ලස්සනම ඡායාරූප 25ක්
රීතූ ආකර්ශා කියලා කියන්නේ කාලයක් මියුසික් වීඩියෝ වලට නැතුවම බැරි චරිතයක් කියන්න අපි හැමෝම දන්න දෙයක් නේ. ඉතින් ඒවගේම ඇයට ප්රේක්ෂකයන්ගේ ආදරයද අඩුවක් නැතුව ලැබෙනවා. ඇය ඉතාමත් ජනප්රිය මෙන්ම දක්ශ රංගන ශිල්පිනියක් . පුංචි තිරයේ කලා කටයුතු වලින් තමයි ඇය බෙහෙවින්ම ජනප්රිය වුනේ. ඇය ඉතාමත් නිහතමානී මෙන්ම සුන්දර කලාකාරිනියක්ද වනවා.
රිතූ කියන විදියටනම් ඇය ඉතාමත් ආදරය කරන රංගන ශිල්පිනියක් තමයි ස්වර්නාමල්ලවආරච්චි මහත්මිය . ඉතින් රිතූ නම් කියන්නේ ඒ වගේ චරිතාංග රංගන ශිල්පිනියක් වෙන්න ඇය ගොඩක් කැමති කියලා. හැබැයි දැන් නම් ඇය රංගන කටයුතු වලින් ටිකක් ඈත් වෙලාලු ඉන්නේ. ඒ වගේම රිතූ කියන විදියට ඇය දැන් කලා ක්ශේත්රය තුල ඇයටම කියලා නමක් හදාගෙන ඉවරලු. ඒ වගේම ප්රේක්ෂකයන්ගේ ආදරයද ලබාගෙන තියෙනවලු. ඉතින් දැන් ඇය කරන රංගන කටයුතු හොඳින් තෝරා බේරගෙන කරනවා කියල තමයි ඇයනම් කියන්නේ. ඒ වගේම ඇය තමන්ගේ ජනප්රියත්වය හදා ගත්තේ ගොඩක් අමාරැවෙන් වුනත් ඇයට ඒ පිළිබඳව තියෙන්නේ ලොකු සතුටක් කියලත් ඇය කියනවා. ඉතින් අපි ගොඩක් දෙනා ආදරේ කරන රිතූගෙ ඡායාරූප කිහිපයක් තමයි මේ.
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)
17)
18)
19)
20)
21)
22)
23)
24)
25)