පෞද්ගලික අංශයෙත් වැටුප් වැඩි වෙයි.
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා.පෞද්ලික අංශයත් සමග සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලිමේන්තු මැතිවරණ ප්රචාරක ජන රැලියක් අමතමින් ජනපති පැවසීය.