දූ ෂණ චෝ දනා එල්ල වූ පුද්ගලයන් ඉවරයි මෙන්න කරන්න යන වැඩේ.
දූෂණ චෝදනා එල්ල වූ පුද්ගලයන් සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා.
පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් පාර්ලිමේන්තුව තුළ නව නීති සකස් කරමින් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි අනුරාධපුරේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.