මන්ත්‍රී අර්චුන්ට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරයි
රිය අනතුරකට අදාළ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන්, පා. ම වෛද්‍ය රාමනාතන් අර්චුනට වරෙන්තු නිකුත් කිරීමට අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.