රට පුරා මිදූම් වලාවක්. මෙන්න හේතුව
කොළඹ නගරයේ මෙන්ම දිවයිනේ අනිකුත් ප්‍රදේශවල මීදුම් වලාවක් දිස්වන සාමාජ මාධ්‍යයන් හී සදහන් උනා. මෙම තත්වයට හේතු වී ඇත්තේ.
බෙංගාල බොක්ක ආශ්‍රීත මුහුදු ප්‍ර දේශයේ පවතින තැළඹිලිකාරි ස්වරුපය හේතුවෙන් මෙරට වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණයද කැපී පෙනන ලෙස ඉහළ ගොස් තිබෙනවා.