මීදුම වගේ පෙනුනට මේ මීදුම නෙවෙයි. දිවයින පුරා ශරීරයට අහිතකර වායුවක්
රට පුරා මීදුම් තත්වයක් දිස් වෙනමින් පවතී. මෙයට හේතුව වී ඇත්තේ බෙංගාල බොක්ක ආශ්‍රීත මුහුදු ප්‍ර දේශයේ පවතින තැළඹිලිකාරි ස්වරුපය හේතුවෙන් මෙරට වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණයද කැපී පෙනන ලෙස ඉහළ ගොස් තිබීමයි.
එමෙන්ම නුවරඑළිය හැර අනෙක් සියලුම දිස්ත්‍රික්කවල වායු ගුණ තත්ව දර්ශකය ශරීරයට සුදු වශයෙන් අහිතකර මට්ටමක් වන අතර 100 ඉක්මවා වර්තා වී ඇති බවයි මාධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ
තවද එහි මාධ්‍ය ප්‍රකාෂක අජිත් ගුණවර්ධන මහතා කියා සිටියේ මෙම තත්වය හේතුවෙන් සංවේදි පුද්ගලයින්ට ස්වශන අපහසු ඇතිවුවහොත් වෛද්‍ය උපදෙස් සදහා යොමු වෙන ලෙසටයි