ප්රදේශ රැසකට පැය 18ක හදිසි ජල කප්පාදුවක්
දෙසැම්බර් 26 වන දින පෙ.ව 9 සිට දෙසැම්බර් 27 වන දින අලුයම 3 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවනු බවයි නිවේදනය කර ඇත්තේ.
හදිසි අලුත්වැඩියාවක් සඳහා මෙසේ ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ.