14 හැවිරිදි පෙම්වතීගේ ගෙට පැන්න පෙම්වතාට නින්දගොස් උන හුටපටය
කාලයේදී සිය දා හතර හැවිරිදි පෙම්වතියගේ නිවෙසට හොර රහසේ ඇතුළු වී අවස්ථා කිහිපයකදීම ඇයව සමග සිටි තරුණයෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.
එම දැරියගේ මව සහ පියා විරසකව වෙන් වෙන්ව ජීවත්වන අතර දැරිය ඇයගේ සහෝදරයාගේ බිරිය (නෑනා) සමඟ එම නිවසේ වාසය කරනවා.
මෙම පෙම්වතා අවස්ථා කිහිපයකදීම දැරියගේ නෑනාට හොරෙන් රාත්රියේදී මෙලෙස නිවෙසට ඇතුළු වී එම දැරිය සමඟ කාලය ගත කොට නෑනා අවදිවීමට පෙර අලුයම් කාලයේ නිවෙසින් පිටව ගොස් තිබෙනවා.
එහෙත් එදින සැකකරුට නිවෙස තුළ නින්ද යෑම නිසා නෑනා අවදිවීමට පෙර නිවෙසින් පිටව යෑමට නොහැකි වී ඇති අතර එම හේතුවෙන් සිද්ධිය අනාවරණය වීමත් සමග ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දෙමව්පියන් සහ වැඩිහිටියන් සිය දරුවන් ගැන වඩා අවධානයෙන් පසුවිය යුතු බවයි එම සිදුවීම ගැන අදහස් දක්වන බොහෝ දෙනා අවධාරණය කර සිටින්නේ.
හිරු ගොසිප්