පියුමි ex පෙම්වතාට දෙහි කපයි
නිරූපණ ක්ෂේත්රයේ නමගිය නිරූපිකාවක් වන පියුමි හංසමාලි නොයෙකුත් අවස්ථාවන්වලදී සමාජ මාධ්‍යවල පුවත් මවන චරිතයක් බවට පත්වුණා. ඇයගේ පෞද්ගලික ජීවිතේ ගත්විට මේ දිනවල නම් පියුමි ඉන්නේ ඒ තරම් සතුටකින් නෙවෙයි.
එයට හේතුව ඇයගේ පෙම්වතා ඇයව රවටා වෙනත් තරුණියන් සමග සම්බන්ධතා ගොඩනගාගෙන ඇයගේම අතටම අහු වුණු නිසයිි. මේ දේවල් නිසා පියුමි ඔහුගෙන් වෙන් වුණා.
හැබැයි පියුමි තාමත් ඒ සිදුවීම් මතක් කරලා ඔහුට බැන වදින්නනම් අමතක කරන්නේේ නැහැ. ඒ විදියට තමන්ගේ මුහුණු පොතට ප්‍රගීත් ගැන එහෙමත් නැත්නම් කලින් පෙම්වතා ගැන ආන්දෝලාත්මක ප්‍රකාශයක් එක් කර තිබුණා. එම ප්‍රකාශය පහතින් උපුටා දක්වා ඇත.
“ඔනැම ඩස්පිyek සුදු කරලා ලස්සන කරලා ගන්නවා 🤣 මාව හුනියම් කරලා අල්ලං තියෙන්නෙ🤣 1 st photo එකෙ ඉන්නේ මම යාලු වෙද්දි මටම හිතා ගන්න බැ ඇයි මම යාලු උනෙ කියලා පස්සෙ අම්මා ගිහින් මගේ වෙලාව බලලා මාව මෙයා අල්ලං තියෙන්නෙ හුනියම් කරලා ලු 🤣🤣 හරි එක මම හුනියම් කරලා දාගාන්න🤣🤣🤣”
උපුටාගැනීම – ගගන