හැමෝටම සුබ ආරන්චියක් – පොල්මිල නොසිතූ ලෙස පහල යයි
සංවර්ධන අධිකාරිය විසින් පවත්වනු ලබන පොල් වෙන්දේසියේදී පොල් ගෙඩියක මිල රුපියල් එකසිය විසි හතරක් දක්වා පහළ බැස ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.
පොල් වෙන්දේසියේදී මෙවැනි මිලක් වාර්තාවීම හමුවේ සිල්ලර පොල් මිලෙහිද අඩුවීමක් අපේක්ෂා කළ හැකි බව එම අධිකාරිය සඳහන් කළා.
සෑම සතියකදීම කොළඹදී පවත්වනු ලබන පොල් වෙන්දේසියේ මීට පෙර සතියේදී පොල් මිල තීරණය වී ඇත්තේ රුපියල් එකසිය හතළිස් තුනක් ලෙසයි.
උපුටාගැනීම: හිරුගොසිප්