පියුමි හන්සමාලිගේ පුතා පොලිස් අත්තඩංගුවට පත්වෙයි
රාජගිරිය, කලපළුවාව ප්රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලිගේ පුත්රයා වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රිය අනතුරකින් පසුව තවත් පිරිසක් සමඟ එකතුවී පුද්ගලයෙකුට පහරදී ඇති අතර, තුවාල ලැබූ තැනැත්තා රෝහල් ගත වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.
