හැමෝම දන්න යුවලගේ අපූරු කෙරුවාව
මිනිස්සුන්ට අනුව ගොඩක් වෙලාවට ලංකාවේ දැන් ඉන්න ගොඩක්ම කරන්නෙ අපි හිතනවට වඩා වෙනස් දේවල්..
හැබැයි එක හරි නෑ කියන්නත් අපිට අයිතියක් නෑ… කොහොම වුණත් අන්තිමට සමහර අය සමහරක් තැන්වල සෑහෙන අසරණ වෙනව…
මේකත් ඒ වගේ කතාවක්…
”මම දන්නවා මේ කතාව කවුරුත් දන්නවා වුණාට සාමාන්‍ය මිනිස්සු විශ්වාස කරන් නෑ. ඔය කියන දෙන්නා කැමරාව ඉස්සරහා ඉන්නෙ එක විනාඩියක් විතරයි, කෝටි ගාණක් හොයනවාලු ඒ විනාඩියට.
තිරේට ලස්සන වුණාට එයාලා ඇත්තටම එහෙම නෑ. එයාලා ගොඩක් හිට්. තරුණයෝ ගොඩක් හරි ආදරෙයි..
කිව්වට අදහන්න බැරි වෙයි. ඒ දෙන්න කරන්නේ හැමදාම වගේ ජනප්‍රිය අසභ්‍ය වෙබ් සයිට් එකක ලයිව් වීඩියෝ කරනවා. ඒත් ගොඩක් එයාට ඉන්නෙ පිටරට ෆෑන්ස්ලාලූ. මූණ අඳුරගන්න බැරිවෙන්න වෙස් මූණක් දාගෙනලූ වැඩේ කරන්නෙ.
මම දවසක් ජෝක් එකට වගේ එයාට ඕවා ගැන කිව්වම, මට මරු කතාවක් කිව්වා, ‘කවුරු වුණත් හැම රෙද්දම කරන්නෙ සල්ලි හොයන්නනේ. ඉතින් ඒකට පොඩ්ඩක් කැමරාව ඉස්සරහා ආතල් එකක් දෙන උන් ඉන්නවා. ඒක ඉතින් උන්ගේ හපන්කම. උන්ට පුලුවන් එක විනාඩියකින් කෝටි ගාණක් හොයන්න…
ඒ දේවල් ගැන ඒ දෙන්නා හොඳට දන්න බව මට තේරුණා. ඒත් මම ආයෙම ඒවා හාරා අවුස්සන්න ගියේ නෑ…හැබැයි තව දෙයක්.. ඕවා ඉතින් අද කාලේ අයට මැජික් නෙවේ.”
උපුටාගැනීම: හිරුගොසිප්