නිලියක් කියූ අමුතුම කතාව
සමහර නිළියෝ මේ ෆීල්ඩ් එක ඇතුලේ අසරණ වෙන
තැන් තියෙනවා. ඒක අතීතෙත් වුණා.
ඔය ගොඩක් පත්තරවලට කට්ටිය කියන්නෙ,
“අනේ මට නම් අතවර වුණේ නෑ,
මම හරිම කටුක ගමනක් ආවේ” ගගා..
අප්පො පට්ටපල් බොරු ඔය ගෑනුන්ගේ…
උන්ගෙන් සමහර උන් ඩිරෙක්ටර්ස්ලත් එක්ක සෙට්
වෙලා හිටිය එක ෆීල්ඩ් එකේ අයට රහසක් නෙවෙයි…
තවත් අය හිටියා පත්තරකාරයෝ එක්ක පවා
හාදවෙලා හිටියා හිට් වෙන්න හිතාගෙන..
හැබැයි ඔය සෙට් එකේ ම ඉන්නවා,
කොටිලි එක තියන් ඉන්න කෙල්ලොත්…
මේ කෙල්ලත් ඒ වගේ කෙල්ලෙක්.. මට හම්බුණේ අහම්බෙන්..!!
“ඔව් ඔව් ඇත්ත තමා, මේ ෆීල්ඩ් එකේ ගොඩක් ගෑනූ කරන්නෙ
ඇඟ විකුණන එක තමා… මම දන්න නිළියක් ඉන්නවා,
වැඩියෙන්ම යන්නෙ ෆොරිනස්ලත් එක්ක,
තව ජරා වැඩ වෙනවා. ගොඩක් ගෑණූ අලුතින් එන පුංචි කෙල්ලන්වත්
ඔය විදිහට ඩිරෙක්ටර්ස්ලට සෙට් කරනවා.
උනුත් කැමතියිනේ ඉක්මනට හිට් වෙන්න..”
“මේක අද ඊයේ වෙන දෙයක් නෙවෙයි. ගොඩක් කල්
ඉඳන්ම ෆීල්ඩ් එකේ වෙන දෙයක්. මම දන්න නිළියක් ඉන්නවා,
ෆිල්ම් දෙකක විතරයි රඟපෑවේ, අයින් වුණා.
ඒ ගෑනි පට්ට හිට් ලූ ඒ දවස්වල. ඩිරෙක්ටර් කෙනෙක් එක්ක
තමා සෙට් වෙලා හිටියා. ඒ අතරේ ඩිරෙක්ටම ඒ ගෑනිව
ඩීල් කළා නලුවොන්ට, එක එක ගණන්වලට..
පොඩි පහේ ගණන් නෙවෙයි..”
“මටත් නිෂ්පාදක කෙනෙක් අයුතු යෝජනා කළා.
එයා බැඳපු කෙනෙක්. හැබැයි මම කැමති වුණේ නෑ වැඩේට.
එයා කිව්වා, එයාගේ අනියම් එක වෙන්න, සළකන්නම් උපරිමයෙන්,
කවුරුත් දැනගන්නෙත් නෑ කියලා..
මම කැමති නොවුණු පාර මට සෙට් එකේ දීත් හෙන
කැපිල්ල දැම්මා. කොටින්ම මගේ චරිතේ පවා වැනසුවා..”
“හැබැයි එයාට වචනේ දීලා එයා එක්ක බුදියලා
ඉස්සරහට ගිය කෙල්ලොත් හිටියා. ඒ සමහරු මගේම
ළඟ යාලුවෝ… උන්ටත් ඉතින් ලැජ්ජාවක් නෑ..”
“නමුත් මම ඔය මිනිස්සුන්ට විතරක් දොස් කියන් නෑ.
කෙල්ලොත් වැරදි.. ඉක්මණින් ජනප්රිය වෙන්න කියලා හිතන්
කාගෙ හරි ඇඟේ එල්ලෙනවා. උන් ඒකිව හොටෙල් ගානේ
එක්කන් ගිහින් මුලු ඇඟම නිරුවත් කරනවා.
ෆොටෝ ගන්නවා, ඉන්ටනෙට් වල දානවා..
ඒ විදිහට වෙච්ච කී දෙනෙක් ඉන්නවද ?”
“ගෑනු ගොඩක් මේ ෆීල්ඩ් එක ඇතුළේ හරි මෝඩ විදිහට
හැසිරෙන්නෙ.. එක අතකින් පව්.. හැබැයි පරිස්සම් වෙන එක
වැදගත්…”
