බෝඩිමේ ඇන්ටිට තිබුනේ බලල් ඇස්
මිනිස්සු සමහර ආසාවල් ඇති කරගන්නේ
තමන්ගේ අවශ්‍යතා සපුරගන්න.. ඒක ලිංගික
වශයෙන් වෙන්නත් පුළුවන්,
නැත්තම් මුදල්මය වටිනාකමක් නිසා
වෙන්නත් පුළුවන්…
මේ කතාවත් ඒ විදිහේ කතාවක්..
ආදරය සහ රාගයත් එක්ක ගලාගෙන ගිය
කවුරුත් නොහිතපු විදිහේ කතාවක්..
ඒත් ඒ අවසානය ඛේදාන්තයක්…
“බෝඩිමට මුලින්ම සෙට් වෙද්දි මම හිතුවේ ආන්ටි
හෙන සැර නපුරු චරිතයක් කියලා. හැබැයි පස්සෙ සෙට් වුණාම
ගෑනි මාර හොඳයි. මට කෑම එහෙමත් දුන්නා.
ඔය කොවිඩ් කාලේ එහෙම පට්ට විදිහට සැළකුවා.
ඔය අතරේ ආන්ටි ටිකක් මට කිට්ටු වුණා. එයාට තිබ්බේ
බළල් ඇස්…”
“එයා මුලින්ම මට කිව්වා රහසක්. එයාගේ හස්බන්
අවුරුදු ගාණක් රටලූ. ස්විස් කියලා කිව්වේ. ඌ එහේ ගෑනියෙක්
හොයාගෙන එන්නෙ නෑ කියලා කිව්වා. තනියි පාලුයි කිව්වා.
පස්සෙ මා එක්ක අඬන්න ගත්තා, මගේ උරහිසේ
ඔලුව තියාගෙන.. ඕක එන්න එන්න වැඩිවුණා..
මාත් පොඩ්ඩක් ෆෝම් වුණා වැඩෙන්. කොලු වයසනේ..”
“වැඩේ කියන්නෙ එයාගේ අවුරුදු 18ක දුවත් මේ සීන් එක
දැනන් හිටියා. එයා හින්ට් එහෙම ගැහුවා. හැබැයි එයත්
සීන් එකට සපෝට් වගේ කියලා තේරුණා. ඔහොම ගිහින්
ආන්ටියි මායි අතර වෙන්න ඕනි සේරම වුණා.
ඒ කියන්නෙ එයාට මා එක්ක සෙක්ස් කරන් නැතුවම
ඉන්න බැරිවුණා.. මාර විදිහට අපි දෙන්නා ඒකට ඇබ්බැහි වුණා..”
“ඒත් සේරම අවුල් වුණේ ආන්ටිගේ තව හොර කේස්
මාට්ටු වුණාට පස්සෙ. ආන්ටි මං එක්ක වගේම බෝඩිමේ තව
දෙතුන් දෙනෙක් එක්කම මෙහෙම සීන් එක දාලා.
ගෑනිට සෙක්ස් ඇරියස් එකක් තියෙන්නෙ. මට ඒක ඇහුවම
දැක්කම ලැජ්ජ හිතුණා. මම ආන්ටිව මඟ අරින්න ගත්තා.
එහෙම කරපු එක ආන්ටිට ඇල්ලුවේ නෑ. මට වෙනස්කම්
කරන්න ගත්තා. අන්තිමට මට කරන්න දෙයක් නැතුව
බෝඩිමෙන් එළියට බැස්සා..”
“ගොඩක් කොල්ලන්ව ඔය විදිහට ගෑනී
අල්ලගන්නවලූ.. පව් ඉතින්… මගේ ජීවිතේ ගොඩක් දේ
නාස්ති වුණා ඒ ගෑනි හින්දා..”
