වීඩියෝ පටය AI – බුද්දිනී ටීචර් කියන කතාව
මෑතකදී ප්‍රසිද්ධ පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු සහ ගුරුවරු හතරක් අතර සමග සිදුවූ සිදුවීම සම්බන්දයෙන් සිදුවීමට සම්බන්ද යැයි සැක කෙරෙන බුද්දිනී නම් ගුරුවරියක් සටහනක් තබා තිබෙනවා.
ඇය එයි අදහස් කර සිටියේ මෙම වීඩියෝව AI තාක්ශනයෙන් නිර්මානය කරන ලද්දක් බවත් ඇය ඒ සම්බන්දයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ඉක්මනින් ගන්නා බවත්ය.
කෙසේ නමුත් මේ සම්බන්දයෙන් තාක්ශනිකව වැඩිදුර නිවැරදි විස්තර නිකුත් වී නැතත් ඉදිරියේදී එම විස්තරද දැනගැනීමට හැකිවනු ඇත. එමෙන්ම මේ වන විට අදාල සිදුවීම සම්බන්දයෙන් අන්තර්ජාලය තුල දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා.
ඇය පලකල සටහන පහලින්..
AI වීඩියෝ පටය සමග හෙට උදෑසන CID වෙත යාමට නියමිතයි.එය නිර්මාණය කරපු පුදගලයා සොයා පොලිස් විමර්ශන
උපුටාගැනීම: අන්තර්ජාලයෙන්

