පානදුරේ රාත්රී සාදායක් පොලීසිය වටලයි
පානදුර රස්කිනුදව ප්රදේශයේ දී ජනතාවට පීඩාකාරි ලෙස උපන්දන සාදයක් පවත්වාගෙන ගිය නවාතැන්පලක් වටලා තරුණියක් සහ තරුණයක් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් වයස අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන බවත් ඔවුන් සතුව ඈස් වර්ගයේ මන්ද්රවය කුඩා ප්රමාණය බැගින් තිබූ බව පොලීසිය පවසනවා.ඒමෙන්ම ආරක්ෂාව සදහා තරුණිය පොලිස් භාරයට ගෙන තිබෙනවා.