අඩු මිලට අලුත් වාහන ගන්න හිටපු අයට අසුබ ආරංචියක්.
මෙරටට වාහන ආනයනය සඳහා අවසර ලබාදීම කල් දැමෙනු ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
කොවිඩ් අර්බුදයන් සමඟ වාහන ආනයනය 2020 මාර්තු මාසයේදී නතර කෙරුණු අතර ඒ වන විට වසරකට වාහන ආනයනය සඳහා ඩොලර් කෝට 1100 ක් පමණ වැය වූ බව සඳහන්
එහෙත් ඒ සමඟ රටට බදු ආදායම ලෙස රුපියල් බිලියන 250 ක පමණ මුදලක් ලැබී ඇති අතර රටේ ඩොලර් සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා වාහන ආනයනය යානර කිරීමත් සමඟ එම බදු ආදායම් ද අහිමි වී ගිය බව සදහන්
එකල ඩොලරයක වටිනාකම රුපියල් 200 ක් පමණ වූ අතර එහෙන් අද ඩොලරයක වටිනාකම රුපියල් 288ක්.