අපිට ඕනෙ වෙලාවට අපි ලමයි හදාගන්නම් – කවුරුත් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා – ශෙරිල්
ගොඩක් ශක්තිමත් ගැහැනියක්.. ඒ විතරක් නෙවෙයි, ගොඩක් දේවල් ගැන ඉගෙන ගන්න තෝරා බේරාගෙන වැඩ කරයුතු කරන්න ඇය ගොඩක් දක්ෂයි..
මේ කියන්නේ කවුරු ගැනද..? ඇය නමින් ශෙරිල් ඩෙකර්, ජීවිතේ ඇය ගෙවා දැමූ කාලය සුන්දර නොවුණත් වර්තමානය තුළ ඇය ගොඩක් සතුටෙන් කාලය ගෙවනවා.. මේ වෙද්දී රංගනයෙන් ටිකක් ඈත් වුණ ඇය ඇගේම ව්‍යාපාරයක් කරගෙන යනවා..
ඒ විතරන් නෙවෙයි, තමන් ආස කරන විශයන් ඉගෙන ගන්නත් ඇය ගොඩක් කැපකිරීම් කළ චරිතයක්.. ලෝකය ඇයට මොනවා කිව්වත්, ශෙරිල් නම් කියන්නේ ගොඩක් උත්සාහවන්ත ලෙස තමන්ගේ ගමන යන කෙනෙක්..
මේ ඇගේ කතාව ඇය ලොවට කියන්න මොන වෙලාවක වත් පැකිලෙන චරිතයක් නෙවෙයි.. වංගු නැති කෙලින් කතාවකට ආ ශෙරිල් ඇගේ කතාව කිව්වේ කිව්වේ මෙහෙමයි…
උපුටාගැනීම: හිරු වෙබ්පිටුව