තනතුර පසෙක තබා අගමැතිනිය තමන්ට අවශ්‍ය බඩු තමන්ම කඩේ ගිහින් ගනියි
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය තමන්ට අවශය දෑ ලබා ගැනීම සදහා ප්‍රධාන පෙළේ සුපර්මාර්කට් එකක් වෙත යන ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ මේ වන විට සංසරණය වෙමින් පවතිනවා.
ඇය තමන් විසින්ම අවශ්‍ය බඩු තෝරමින් සහ ඒවා දමා ගන්නා කූඩය ද රැගෙන යමින් සිටින අයුරුයි එහි දැක ගත හැකි වන්නේ.
සිය තනතුර පසෙක ලා ඇයත් සාමාන්‍ය පුරවැසියෙක් ආකාරයෙන්ම කටයුතු කිරීම කාගේත් කතා බහට ලක් වී තිබෙනවා.