තාවකාලික අංක තහඩු භාවිත කරන්නන්ට වැඩ වරදින ලකුණු
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව තුළ වාහන අංක තහඩු නිකුත් කිරීමට අදාළ ගැටලුකාරී තත්ත්වය අවසන් කර නැවත නිකුත් කිරීම ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා පවසයි. ඒ අනුව වාහන අංක තහඩුවක් ලබා ගැනීම සඳහා මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව වෙත මුදල් ගෙවා මෙතෙක් එය ලබා නොගෙන ඇත්නම් එම අංක තහඩුව දෙසැම්බර්15 […]
