වැව් 25ක් කැඩී ගිහින්, වැව් 250ක් අවදානමේ
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 29ක් කැඩීගොස් අැතැයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පැවසීය. ජලමට්ටම ඉහළ යෑමත් සමඟ දිස්ත්‍රික්කයේ වැව් 250 අාසන්න ප්‍රමාණයක් කැඩීයාමේ අවදානමකට ලක්ව අැතැයිද පැවසීය. වවුනියාව දිස්ත්‍රික්කයේ කුඩා සහ විශාල වැව් 848 පවතින අතර ඉන් සියයට 90 ප්‍රමාණයක් පිටාර මට්ටමේ පවතින බවත් සඳහන් කළේය. කැඩීයාමේ අවදානම් සහිත වැව් යුද […]
