රෝගී තත්වයේ සිටින තරුණියකට හදිකල පොලිස් සැරයන් උගත් පාඩම
රෝගී තත්ත්වයෙන් පෙලෙන තරුණියක් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු, ත්රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිරියාගම පොලීසියට අනුයුක්තව සේවය කළ 41 හැවිරිදි සැරයන් වරයෙක්. මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ ගල්කිරියාගම පදිංචි 27 හැවිරිදි තරුණියක් බවයි පොලිසිය පවසන්නේ. එම තරුණිය අඹ ගෙඩි රැගෙන ඒම සඳහා අසල නිවසකට ගොස් තිබෙන බව පැවසෙනවා. එම […]
