සිසුන් එක්වී පොල් විකුනා කොලඹ ඇවිත් සමස්ත ලංකා දිනයි
බිබිල නාගල පියරතන පාසලේ දරුවන් ඒක්ව පොල් විකුණා කොළඹ යැවු සංගීත කණ්ඩායමක් සමස්ථ ලංකා තෙවන ස්ථානයට පත්ව ජය ලැබු බව විදුහල්පතිනි ටී.ඒම් රුවනි චන්ද්රිකා ජයවර්ධන මහත්මිය පැවසීය. ආර්ථික අපහසුතාවලින් පෙළෙන බිබිල නාගල පියරතන විදුහලේ දරුවන් මෙවර සංගීත අංශයේ “සබරගමුව සාන්තිකර්ම නිර්මාණ” අංශයෙන් කළාප,දිස්ත්රික් හා පළාත් අංශයෙන් ප්රථම ස්ථානය ලබා සමස්ථ ලංකා තරගාවලියට තේරී පත්ව තිබේ. […]
