මං බැඳීම්වලට හිරවෙලා, වගකීම්වලට හිරවෙලා ඉන්න ආස කෙනෙක් නෙවෙයි – රන්ජන්
අවිවාදයෙන්ම සිංහල සිනමාවේ සුපිරි තරුව ලෙස සැලකෙන්නේ රන්ජන් රාමනායකය. රංගන ශිල්පියෙක් විදිහට පමණක් නොව දැන් ගායන ශිල්පියෙක් ලෙසද ඔහුට ප්රසංග වේදිකාව උඩ ඉතා විශාල ආකර්ෂණයක් ලැබී තිබේ. මෙරට වැඩිම කාන්තා ආකර්ෂණය තිබෙන්නේද රන්ජන්ට බව රහසක් නොවේ. පසුගියදා රන්ජන් මුහුණු පොතට මුදාහරිනු ලැබූ එක්තරා මංගල ඡායාරූපයක් නිසා මේ දිනවල රන්ජන් ගැන කතාබහක් ඇතිවී තිබේ. ඇත්තටම එම […]
