රේඩියෝව දැමුවාට උරන වී මිතුරාට අවසන් ගමන් යන්නම දුන් කුලුගෙඩි පහ ර
රත්නපුර ගිලීමලේ ප්රදේශයේ පතලක සේවකයෙකු එහි තවත් සේවකයෙකු විසින් ඝාතනය කර තිබේ. ඊයේ (10) රාත්රියේ වාඩියේ නිදාගෙන සිටි අවස්ථාවේ එක්සේවකයෙක් එහි තිබූ ගුවන් විදුලි යන්ත්රය ක්රියාත්මක කළ අවස්ථාවේ ඊට විරුද්ධ වූ පුද්ගලයෙකු එය වසා දැමීමත් සමග ගුවන් විදුලිය ක්රියාත්මක කළ පුද්ගලයා සහ එය වසා දැමූ පුද්ගලයා අතර බහින්බස්වීමක් ඇතිව තිබේ. එම අවස්ථාවේ ගුවන් විදුලිය ක්රියාත්මක […]
