මහ රෑ මංගල යුවලට දවල් තරු පෙන්නූ කොලඹ හෝටලේ ග්‍රීස් යකා
ග්‍රීස් යකා….මේ කියන ‘යකා’ ගැන ආරංචිය ලැබුණේ මීට අවුරුදු ගාණකට කලින්. ඇඟ පුරා ග්‍රීස් ගාගත්තු යකෙක් එනවා ය,කාන්තාවන්ට කරදර කරනවා ය,කියන ප්‍රචලිත කතාව ඇත්තක් කියන්න සාක්ෂි සටහන්, වීඩියෝ පවා දකින්න ලැබුණා. ඒ අතර, නිරුවතින් සැරසුණු අයලුන්, යටඇඳුම් සිප බලමින් විනෝද වෙන වීඩියෝ පටත් තිබුණා. හොඳයි,ග්‍රීස් යකුන්ගේ ආධිපත්‍යය එතැනින් අවසන් වුණේ නැහැ. තවමත් මේ කියන විදිහේ […]
