මට හිතුනා කොහොමහරි කරල සීයට ගෙයක් හදල දෙන්න
සමාජ මාධ්‍යවල “දකුණේ භාෂාවෙන්” කතා කරමින්, කටට රහට කෑම හදන ප්‍රශාන් මලීශ කිව්වම නොදන්න කෙනෙක් දැන් නැති තරම්. ගාල්ලේ උපන් 24 හැවිරිදි ප්‍රශාන් මලීශ විදානගේ, අද වෙනකොට යූටියුබ් සහ ෆේස්බුක් ලෝකයේ පෙරළියක් කරලා තියෙන්නේ ඔහුගේ අපූරු ඉවුම් පිහුම් රටාව නිසාමයි. හැබැයි අද අපි ඔහු ගැන කතා කරන්නේ කෑමක් ගැන නෙවෙයි, ඔහු අලුත් අවුරුද්දේ කරපු අතිශය […]
