සයිබර් මූල්‍ය වංචා වලට විසදුමක් ප්‍රවුර්ති දෙපාර්තමේන්තුවෙන් දැනුම්දෙයි
සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදු වුවහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යොමු කරන ලෙස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. ඒ අනුව, අදාළ පැමිණිල්ල[email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කිරීමට හැකි බව සදහන්. සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සුරක්ෂිත බව තහවුරු කර ගැනීම සදහා එකී සේවාවන්ගේ ද්විත්ව ස්ථාපනය වැනි ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම සුදුසු […]
