ජොන්ස්ටන් වැලිකඩ සිර කුටියේ සිට කුරුණෑගල ජනතාව අමතයි.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. කුරුණෑගල ප්රදේශයේ සිය පාක්ෂිකයන් ආමන්ත්රණය කරමින් ඔහු වැලිකඩ බන්ධනාගාරයේ සිට නිකුත් කර ඇති නිවේදනය මෙසේය. ආදරණීය හිතවත, 2024 මැතිවරණය වෙනුවෙන් ඔබ වෙත ආමන්ත්රණය කරණ ලිපිය මෙවැනි එකක් වේ යැයි ඔබ කිසිසේත් අපේක්ෂා නොකල බව මම හොඳින් දනිමි. එහෙත් 2015 […]
