ඉන්ධන අර්බුදයක් ඇති විය හැකියි
වත්මන් රජය මිල සුත්‍රය අනුව කටයුතු නොකරන නිසා රට තුල ඉන්ධන අර්බුධයක් ඇතිවිය හැකි බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ එක්සත් ජාතික සන්ධානයේ නුවරඑලිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක අපෙක්ෂක ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය. ජිවන් තොණ්ඩමන් මහතා ඒ බැව් කියා සිටියේ (26) දින පස්වරුවේ කොටගල ලංකා කම්කරු කොන්ග්රස් මුලස්ථානයේ මාධ්‍ය හමුවක් පවත්වමිණි. මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් […]
