රූමත් බිරිද පොලිසියේ නැවතුන සැමියා කරපු දේ
මම – – – – පැත්තෙ වැඩ කරනකොට වෙච්ච සිද්ධියක් මේ.. එදා ආපු ඒ කෙල්ල කියපු කතාවනම් අදටත් මට හිතාගන්න බෑ.. මිනිස්සුන්ට කොහොමත් එක එක විදිහේ කතා තියෙනවා, මේකත් ඒ විදිහේ කතාවක්… මචං.. කෙල්ල ඇවිත් අඬන්න ගත්තා ටැප් එක ඇරියා වගේ.. එක දිගට.. අඬනවා ඉවරයක් නෑ. අපිටත් ගෑනු නළවන්න තේරෙන එකක්යෑ.. අඩලා ඉවර වෙනකන් හිටියා. […]
