සිසුවිය නොඑන ගමන් යැවූ සරසවි ඇදුරු පෙම
කැම්පස් වල ලව් කියන ඒවා සාමාන්‍යයි. හැබැයි ඔය ගුරුවරු ශිෂ්‍යයෝ අතර වෙන ලව් අසාමාන්‍යයි. ඒ කියන්නෙ ඒක හැම තැනකම වෙන දෙයක්… ටිකක් හිරිකිතයි, අප්පිරියයි වුණාට ගොඩක් ගුරුවරු, මහාචාර්යවරු බොළඳ ජීවිත ගත කරන්නේ තරුණ කෙල්ලො ළඟ…. මේක අවුරුදු ගාණකට කලින් වෙච්ච සූසයිඩ් කේස් එකක්.. මැරිලා හිටියේ ප්‍රයිවට් කැම්පස් එකක කෙල්ලෙක්. මාරම ලස්සන කෙල්ලෙක්… පරීක්ෂණේ ඉවර වුණත්, […]
