වස්ති එකේ තඩියා හෙවත් දුලාජ් යුග දිවියට පැමිණ ගත් චායාරූප 15 ක්
කවුරුත් දන්න වස්ති ප්‍රොඩක්ශන් හි තඩියා හෙවත් දුලාජ් ජයතිලක ඔන්න යුග දිවියට ඇවිත් තියනවා. සිංහලෙන්ම කියනවා නම් මගුලක් අරගෙන කෙල්ලෙක් සෙට් කරන්. ඉතින් මේ ඩබලා ඩබල කිව්වේ තඩියයි කෙල්ලයි නෙවේ. අපේ අනුශ්කයි දුලාජයයි කියන්නේ ඉතින් රටට හොල්ලලා ඉවර පොරවල් දෙකක් නේ. අනුශ්ක නම් කියන්නේ තඩියා ඉවසීම ප්‍රගුණ කරගෙන බලාගෙන ඉදලා අයිති කර ගත්තු දෙයක් කියලයි […]
