මවගේ වරදින් දියණියට අත්වුනු ඉරනම
ටීචින් කරද්දි තමයි මට පුනරුත්තාපන වැඩේට යන්න චාන්ස් එකක් හම්බුණේ. අපි එහේ එක එක විදිහේ ප්‍රෝගෑම් කළා. අහිංසක දුප්පත් ළමයි වගේම ලොකු ලොකු පවුල්වල එවුන් පවා එතැන හිටියා. පව් ඉතින්… පුංචි එවුන්…… සමහර කොල්ලො ඉස්කෝලෙ වයසේ… කොහොම හරි එක එක විදිහේ කතාන්දර අහන්න දකින්න ලැබුණා. මාත් එක්ක ෆිට් වෙච්ච කෙල්ලෙක් තමයි මට මේ කතාව කිව්වේ…. […]
