50 පෙමව්තීගේ හදවතයි රත්රන් බඩුයි ගත් 28ටේ පෙම් කුරුල්ලා දැලේ
ආදරයට වයස් සීමා නෑනේ. ඒ වගේම තමයි ඉතිං ආදරයයි වෛරයයි අතර තියෙන්නෙත් පුංචි සීමා ඉරක්. මේ එහෙම කතාවක්. ආදරවන්තියගේ රන් භාන්ඩ සොරාගත් පෙම්වතෙක් ගැන කතාවක් අහන ලැබෙන්නෙ කැළනිය පොලීසියෙන්. තම පනස් හැවිරිදි පෙම්වතියගේ රන් භාණ්ඩ සොරාගත් විසි අට හැවිරිදි පෙම්වතෙකු අත්අඩංගුවට අරගෙන තියෙන්නෙ කැළනිය පොලීසිය විසින්. මූල්‍ය සමාගමක සහකාර කළමනාකරුවකු ලෙස සේවය කරන මේ පෙම්වතා […]
