නිලියක් කියූ අමුතුම කතාව
සමහර නිළියෝ මේ ෆීල්ඩ් එක ඇතුලේ අසරණ වෙන තැන් තියෙනවා. ඒක අතීතෙත් වුණා. ඔය ගොඩක් පත්තරවලට කට්ටිය කියන්නෙ, “අනේ මට නම් අතවර වුණේ නෑ, මම හරිම කටුක ගමනක් ආවේ” ගගා.. අප්පො පට්ටපල් බොරු ඔය ගෑනුන්ගේ… උන්ගෙන් සමහර උන් ඩිරෙක්ටර්ස්ලත් එක්ක සෙට් වෙලා හිටිය එක ෆීල්ඩ් එකේ අයට රහසක් නෙවෙයි… තවත් අය හිටියා පත්තරකාරයෝ එක්ක පවා […]
