අනුන්ට තැබූ උගුලේ තමන්ම වැටුනු ආරක්ශක ප්රධානියා
රාත්රි කාලයේ අනුන් නසන්නට සැකසු උගුලක එය සැකසු නඩේ ගුරා දහවල් කාලයේ වැටී තුවාල ලබා රෝහල් ගත කළ පුවතකි. එය ඇසෙන්නේ ද ඇතුගල අවට නගර සීමාවෙන්ය. රාජ්ය ආයතනයකි. නිවාඩු දිනවල දී එය වසා ඇත. මේ නිසා වැඩ කරන දිනවලට එහි තිබෙන ඝෝෂාකාරිත්වය සති අන්තයේදී නොමැත. මේ නිසා සති අන්තයේ ආයතනයේ සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම […]
