ගලේවෙල 70 පෙම්වතීට 30 පෙම්වතා ඉගැන්වූ අමතක නොවෙන පාඩම
ඇයි..? මේ කතාව අහනකොටම එකවරම හිතෙන්නේ අන්න ඒකයි.. කොහොම වුණත් මේ කතාව ඇතුළේ තරුණයාට නම් ලොකු සැලසුමක් තිබිලා.. පුදුම හිතෙන ඒ කතාව ඇසෙන්නේ මෙන්න මේ විදිහටයි.. හැත්තෑ හැවිරිදි එක් දරු මවක සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය 30 හැවිරිදි පෙම්වතකු ඇය සතු රු.160,000ක් වටිනා ස්වර්ණාභරණ කොල්ලකා පලාගොස් තිබෙනවා.. රන් පෙන්ඩනයක් සහිත මාලයක් සහ අත් පළඳනාවක් මෙසේ […]
