මවටත් වඩා වසර හයක් වැඩිමල් පෙම්වතී සමග තරුණයෙක් යුග දිවියට
ජපානයේ 63 හැවිරිදි කාන්තාවක් 31 වියැති පෙම්වතා සමඟ විවාහ වී ඇති අතර ඇය සිය නැන්දම්මාට වඩා වසර 6කින් වැඩිමහල් බව එරට මාධය වාර්තා කරනවා ඔවුන් දෙපළ විවාහයෙන් පසුව මංගල යෝජනා ගළපන විවාහ ඒජන්සියක් පවත්වාගෙන යන බවයි එම වාර්තාවල දැක්වෙන්. මෙම කාන්තාව අසාරාෂි ලෙස නම්වන අතර වසර 20කට පමණ පෙර ඇය විවාහ වී තිබුණා. ඇයට අවුරුදු […]
