පුතයි ලේලියි වෙන්කරන්න කපුවෙකුට ලක්ශ ගනනක් දුන් නැන්දම්මා පසුපස කර්මය පන්නයි
අභිමතය පරිදි යෝජනාවකින් පුතුට විවාහයක් කර දී ටික කලක් ගත වන විට ලේලිය සමග උරණ වී පුතු හා ලේලිය විරසක කිරීමට ප්රදේශයේ සුප්රසිද්ධ කපුවකුට ලක්ෂ ගණනක් මුදල් ලබාදී තම සිතුම් පැතුම් සුන්කර ගත් කාන්තාවක පිළිබඳව පුවතක් කන්ද උඩරට නාගරික ප්රදේශයකින් වාර්තා වෙනවා. සිදුවීමට මුහුණ දුන් කාන්තාව දේව ඇදහිලි හා ශාන්ති කර්ම මෙන්ම හදි හූනියම් පිළිබඳව […]
