හෝටල් හිමිකරු කූඩුවට දැමූ කාමරේ සිදුරෙන් ආ අමුතුම එලිය
ඔවුන් දෙදෙනා එදා සවස මේ හෝටලය වෙත එන්නට ඇත්තේ නිදහසේ කාලය ගතකිරීමේ අරමුණෙන් වුණත්, අවසානයේ ඔවුන්ට සිදුවෙලා තියෙන්නේ කිසිවෙකුටත් අදහාගන්න බැරි කතාවක්. මේ හෝටල් හිමිකරු මෙහෙම දෙයෙක් කරන්න ඇත්තේ මොන වගේ පරමාර්ථයකින්ද? කොහොම වුණත් මේ වන විට ඔහු කළ වරදට නීතියෙන් නිසි දඬුවම් ලැබේවි කියා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. සපුගස්කන්ද පොලිස් බල ප්රදේශයේ කාමර පහසුකම් […]
