බැන්දට පස්සෙ සැප සම්පත් නිසා අයියාවත් අත්හැර දැමූ නැගනිය
මට වඩා අවුරුදු අටක් බාල නංගි කෙනෙක් මට ඉන්නවා.. අම්මයි තාත්තයි හදිසියේම නැති වුණ නිසා මම දහය වසරේදීම ඉගෙනීම නැවැත්තුවා. මට ඕන වුණේ මගේ නංගිට කොහොම හරි හොදට උගන්වන්න. මට නොලැබිච්මච දේවල් එයාට දෙන්න. මම දවල්ට පෙදරේරු වැඩට ගියා, රෑට මාකට් එකේ ලොරි වලට බඩු පටවන්න ගියා. නංගි හොදට ඉගෙනගෙන කැම්පස් ගියා. කැම්පස් එකේ දෙවැනි […]
