බස් එකේ දුටු රූමතීව බස් එකේදිම විවාහ කරගත් තරුණයාට අත්වූ ඉරණම
පුතු පවුලේ වැඩිමලා. රජයේ රැකියාවක නියැළෙන කඩවසම් පෙනුමැති අයෙක්. කල දශාව ඉක්ම යන බැවින් හා මව්පිය දෙදෙනා රෝගී වන නිසා ගෙදර තනි නොතනියට මනාලියක ගෙනඑන ලෙසට පවුලේ උදවිය නිතර නිතර ඔහුට ඇවිටිලි කළා … මඟුල් කපුවන්ට පවා එම කාර්යය කර දෙන ලෙසට බාර දී තිබුණා . ඒ අනුව මඟුල් කපුවන්, හිතවතුන් කොතෙක් යෝජනා ගෙනාවත් ඒ […]
