පිරිමින් වඳවී යාමේ තර්ජනයක – ඉදියේදී පිරිමින් නැති ලොවක්?
පිරිමින් නැති ලෝකයක් ගැන ඔබට සිතා ගන්නට පුළුවන්ද? සාමාන්‍යයෙන් මෙවැනි ලෝක ඒක – ලිංගික ලෝක කියා හඳුන්වනවා. සමපේක්ෂණ එහෙමත් නැත්නම් මනසින් විචාරය කළ හැකි ප්‍රබන්ධවල ඒක-ලිංග ලෝක සහිත සමාජවල පැවැත්ම පිළිබඳව සඳහන් වෙනවා. මෙවැනි ප්රබන්ධමය සමාජ දිගු කලක් තිස්සේ විද්‍යා ප්‍රබන්ධ සහ මන–කල්පිත කතා තුළ අපිට කියවන්න ලැබී තිබෙනවා. ප්රබන්ධයන් තුළ මෙවැනි සමාජ බොහෝ විට […]
